CCNA විභාග අත්වැල

                            හුග දෙනෙක් බලාපොරොත්තුවෙනව CCNA කරන්න කියලමමත් ඉතින් ගෙදර ඉන්න ගමන් ගෙදරිනුත් සල්ලි පාස් උනහින්ද CCNA කලා.ඉතින් මම හිතුව මම ඉතගනගත්තු දේ තව කට්ටියත් එක්ක බෙදාගන්නමම exam එකට පාඩම් කරන්න මට තේරෙන විදියට වෙනම පොතක ලියාගත්ත, ඒ පොතේ ලියපු විදියට තමයි මම දැන් මගෙ blog එකෙත් ලියන්නෙ. ඉතින් කවිරුහරි CCNA කරන්න ඉන්නවනම් මේ post ටික ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව. තව කව්රුහරි CISCO exam කරපුඅය ඉන්නවනම් මම දාන post වල වැරදි තියනවද කියල බලල මට කියන්න. CCNA කරනවනම් මුලික Network දැනුමක්වත් තියෙන එකනම් ගොඩක් වැදගත් කියලයි මටනම් හිතෙන්නෙ. නැත්තම් $300 (රු:30000) ක් විතර සුද්දන්ට ගෙවල බකන්නිලාගෙන ඉන්න තමයි වෙන්නෙ. රු:30000 ක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද නේද ?????......

Comments