Software නැතුව Goolge , Yahoo ඇඩ්ස් පරිඝනකයෙන්ම බ්ලොක් කරන්නේ මෙහෙමයි









අපිට මොනවා හරි අඩවියකට ගියාම එන කරදරයක්නේ සැරෙන් සැරේ Ads මතු වෙන එක . මේකට පිලියේම තමයි මේ Ads Block කරන එක ,

මේ වැඩේට නම් කිසිම මෘදුකාංගයක් උවමනා වෙන්නේ නැහැ , මම කියන්න යන්නේ කොහොමද Google සහ Yahoo වලින් අඩවි වලට දීල තියෙන ඇඩ්ස් මතු වෙන එක නවත්තන්නේ කියල .



වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් එකේ මෙන්න මේ ෆෝල්ඩර් එකට යන්න ඕනේ






C:\Windows\System32\Drivers\etc












linux වල නම්






cat /etc/hosts



මේකේ තියෙනවා හොස්ට් කියල ෆයිල් එකක් , ඔයාල කරන්න ඕනේ එක Right Click කරලා Open as Administrator දෙන එකයි .



දැන් මේ දීලා තියෙන ඒවා පේස්ට් කරලා නැවත සේව් කරන්න.



ගුගල් වලට








127.0.0.1 pagead.googlesyndication.com

127.0.0.1 pagead2.googlesyndication.com

127.0.0.1 adservices.google.com

127.0.0.1 ssl.google-analytics.com

127.0.0.1 www.google-analytics.com

127.0.0.1 imageads.googleadservices.com

127.0.0.1 imageads1.googleadservices.com

127.0.0.1 imageads2.googleadservices.com

127.0.0.1 imageads3.googleadservices.com

127.0.0.1 imageads4.googleadservices.com

127.0.0.1 imageads5.googleadservices.com

127.0.0.1 imageads6.googleadservices.com

127.0.0.1 imageads7.googleadservices.com

127.0.0.1 imageads8.googleadservices.com

127.0.0.1 imageads9.googleadservices.com

127.0.0.1 partner.googleadservices.com

127.0.0.1 www.googleadservices.com

127.0.0.1 apps5.oingo.com

127.0.0.1 www.appliedsemantics.com

127.0.0.1 service.urchin.com 








 යාහු වලට



127.0.0.1 insider.msg.yahoo.com




MSN වලට




127.0.0.1 view.atdmt.com

127.0.0.1 rad.live.com

127.0.0.1 rad.msn.com

127.0.0.1 live.rads.msn.com

127.0.0.1 ads1.msn.com



Comments