වින්ඩෝස් එක්ස් පි වලදී නම් ටෙල්නෙට් පහසුකම ක්‍රියාකාරී ලෙස ආවත් . විස්ටා වලින් පසුව ටෙල්නෙට් පහසුකම Default අක්‍රිය ලෙසයි පැමිණෙන්නේ .
සාමාන්‍ය පරිඝනක භාවිතා කරන්නන්ට නම් බොහෝ විට අවශ්‍ය නොවුනත් අවශ්‍ය වෙන වෙලාවල් එන්න පුළුවන් .
මුලින්ම Start button එක ක්ලික් කරලා Control Panel වලට යන්න .පහල රුපයේ විදියට
Uninstall a Program යන්න තොර ගන්න
මීලගට ලැබෙන මෙනුවේ වම් පසින් Turn windows features on or off යන්න ක්ලික් කරන්න
දැන් පහලින් තියෙනවා වගේ වින්ඩෝ එකක් ලැබෙයි . මේකෙන්
Telnet Client Telnet Server
යන අංග දෙක Enable කරන්න
Comments
Post a Comment