C# සිංහලෙන්ම පාඩම් සෙට් එකක්.
CCNA පාඩම් මාලාවට තිත තියන්න නෙමෙයි ඔන්න මේ වැඩේ කරන්නෙ. මම BIT කරනවනෙ ඉතින් මටත් හිතුන C# තනියම ඉගෙන ගන්න ඕන කියල. BIT වලදි programming ඉගෙන්නුවට C# උගන්නන්නෙ නෑනෙ ඉතින්. මට යාළුවෙක් ලග තිබිල විජය පරිගණක සගරාවෙ ගිය C# පාඩම් මාලාවෙ සේරම පාඩම් ටික හම්බුන. ඉතින් මමත් නිකම් ඉන්න වෙලාවට බලන්න කියල ඒ කොල ටික scan කරල pdf කරගත්ත. ඉතින් අපිට තනියම කාල පුරුද්දක් නෑනෙ (දැනුම විතරයි හරිද බොලව්) ඒක හින්ද පහල තියෙන සබැදියන්ගෙන් ඔයාලටත් පුළුවන් ඒ පාඩම් ටික බාගන්න. එහෙනම් ඉක්මනින්ම CCNA පාඩම් මාලාවෙ Extended Access Control list configuration සමග ඊලග පාඩමෙන් හමුවෙමු.......
පසු සටහන: සබැදියන් තුනට අපු traffic වැඩි නිසා dropbox මගින් තාවකාලිකව අවලංගු කර ඇත. තවත් දින කීපයකින් උත්සහ කර බලන්න.
දැඩි ඉල්ලීම පරිදි mediafire වලට upload කරන ලදි.පහත සබැදියන්ගෙන් බාගන්න..
***** ජය ශ්‍රී *****
Comments
Post a Comment