Internet Money - 05 කොටස (Data Entry Job 02)


Internet Money - 05 කොටස (Data Entry Jobs 2)

ඔන්න Internet Money - 05 කොටසත් ගෙනාවා.මුලින්ම  කියල ඉන්න ඕනෙ මේ ලිපි ගොඩක් අය බලනවා.ඒක බ්ලොග් එකේ හිට් එකෙන් පේනවා.දැන් ඔයාලා හිතයි ඔන්න මම පම්පෝරි ගහන්න පටන් ගන්නවා කියලා. එහෙම නෙවේ. මම මේ කියන්න යන්නේ මේ ලිපි බලලා අකුරක්වත් ඇහැට දැක්කෙ නෑ වගේ කිසිම comment එකක් නොදා යනවා.මම අහන්නේ ඇයි එහෙම කරන්නේ? ඔව්ව ගැන කියන්න ගියොත් ඉතින් මේ ලිපිය අද ලියන්න හම්බවෙන්නෙ නෑ. ඔන්න එහෙනම් පටන් ගමු. ඔන්න අද කියල දෙන්න යන්නේ Data Entry Jobs 2 ගැන.



මේකෙදී අපි oDesk කියලා සයිට් එකකට යන්න ඕන.වැඩිය කියවන්න ඕන නෑනේ.මෙන්න ලින්ක් එක (oDesk වලට යන්න මෙතන ක්ලික් කරන්න). මං හිතනවා දැන් ඔයා oDesk සයිට් එක ඕපන් කරගෙන ඇති කියලා.දැන් Create an Account මත ක්ලික් කරන්න. දැන් ලැබෙන ටැග් වලින්  
Agreement  එක accept කරන්න. Time zone කියන තැන UTS+05.30 Mumbai, Culkata, Chennai, New dillhi,   ලබා දෙන්න.අන්තිමට අහනවා කොහෙන්ද Odesk site එක ගැන දැන ගත්තෙ කියලා.ඔයාට ඒකට කැමති එකක් දෙන්න පුලුවන්.හැබැයි ඉතින් ඒකෙ Other දීල BlogShan blog site කියල දුන්නනම් හොදයි.මොකද ඔයාලා මගෙන්නේ දැනගත්තේ.ඒකට කමක් නෑ. ඔයාලා කැමති දෙයක් කරන්න.ඒ වැඩ ඔක්කෝම ඉවර උනාට පස්සේ save an continue ලබා දෙන්න.








 


completeness  එක 80% පනිනවා.ඔයා ඒකේ බොරැවක් දැම්මට කමක් නෑ.මොකද එයාල අපේ සහතික බලන්න එන්නෙ නෑනෙ.හැබැයි බොරැ දානවට වඩා තමන් දන්න දේ දැම්මම තමන්ට ලේසියි. ඊට පස්සේ දන්නෙ නැති දෙයක් ගැන ජොබ් එකක් ආපු ගමන් නියමෙම තමා.

payments methods කියන එකට ගිහිල්ලා payoner debit card  කියන එකේ ඉස්සරහ තියෙන sign up කියන ලින්ක් එක ක්ලික් කරන්න.Get your prepaid master card now කියන එක click කරලා අන්තිමට තියෙන tag 3ත් කරන්න.ඊට පස්සේ ලබා finish දෙන්න.master card එකක් එන්න සති දෙකක් 3ක් විතර යනවා හොදේ.





project එකක් hourly හරි fix prize හරි තෝරන විදිහ
Employer rating එක අනිවාරයෙන් rate එක නැති එකක් දැනට තෝරගන්න.දැන් apply කරන්න.

Tab පැනල් එකේදී
      more - job description එක  
      view job posting - delivery date එක

job එක ongoing නම් පමණක් ඒ කියන්නේ මාස 7ක් 8ක් විතර නම් budget එක අඩුවෙන් දෙන්න.

cover letter -තවත් jobs ලබාගැනීමට

අන්තිමේදී Agree to terms කියන එක accept දෙන්න.

jobs ගාන වැඩි කරගන්නා හැටි 
මේකෙදී මාසෙකට jobs උපරිමය ලබා දෙන්නේ 7ක්.ඒ ගාන වැඩි කරගන්න හැටි දැන් බලමු.username එක උඩ ක්ලික් කරන්න.දැන් account and profile settings වලට යන්න.my contractor profile  යන්න.want to....... .ඊට පස්සේ get oDesk ready to click කරලා ready to the take the test click කරන්න.මේක තමයි මම අර කලින් කියපු exam එක.

දැන් බලමු oDesk එකේ test ඒ කියන්නේ exam ගන්නෙ කොහොමද කියලා
find contractors & job --> test    


අප්පෝ මේ සැරේ මම හිතුවට වැඩිය ගොඩක්ම ලිපිය දිග වැඩි උනා. එහෙනම් අපි ඊලගට Internet Money 06 කොටසින් 2nd company ගැන කතා කරමුකෝ.ආ ! කියන්න බැරි උනානේ.හොදද නරකද කියලා පාරකුත් දාන්න හොදේ.

Comments