Internet Money - 08 කොටස Final (02 කොටස)
ඔන්න ඉන්ටනෙට් මනී අවසාන කොටසේ දෙවෙනි කොටස තමා අද දෙන්න යන්නේ. ඉතිං ෆයිනල් පලවෙනි කොටස ඔයාල බලන්න ඇතිනේ. බැලුවෙ නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න. ෆයිනල් පලවෙනි කොටස අපි ඉවර කෙරේ අන්තර්ජාලයේ form fill කිරීම හෝ offer complete කිරීමට ඇති වෙනත් වෙබ් ආයතනයන් කියන මාතෘකාවෙන්. එහෙනම් අද එතැන ඉදන් වැඩ පටන් ගමු.Buy and Selling Amazon.com (භාණ්ඩ මිළදී ගැනීම හා විකිණීම) සාමාන්නියෙන් ශ්‍රී ලංකාව ඇතුලේ ඉලෙක්ට්‍රෝණික උපාංග යම් යම් ගණන් වලට තියෙනවා. Amazon.com කියන නැමැති ආයතනයෙන් වෙන්නේ තමන්ට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් ඉතාම අඩු මුදලකට සාධාරණ විදිහට වඟකීමක්ද සහිතව
ගෙදරට ගෙන්න ගන්න පුලුවන්. මේකෙදී සමහරක් Ebay වල ඇති භාණ්ඩ වලට මෙන් මෙහි ඇති කිසිදු භාණ්ඩයකට නිවසට ගෙන්වා ගැනීමේදී මුදලක් ගෙවිය යුතු වන්නේ නෑ(free shipping) ඔබ මිළදී ගන්න භාණ්ඩ සාමාන්‍යය තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. ඒත් ඔයාට ඕනිනම් DHL/ fedex/ TNT/ EMS.... යන ආයතනයන් වලින්ද මේ භාණ්ඩ ගෙන්න ගන්න පුලුවන්. තවත් දෙයක් කියනවනම් ආරක්ෂාව තහවුරැ කරගන්න ඕනිනම් රක්ෂණයක් කර ගෙන්වා ගන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට 32GB Kingston drive එකක් අපිට මේ ආයතනයෙන් රැ.3000කට විතර ආසන්න මුදලකට අපිට මිළදී ගන්න පුලුවන්. ඒත් ලංකාවේදී මෙය රැ.10000කට වැඩි මුදලකට අලෙවි කරනවා. ඔයාල ඉස්සෙල්ලම මේ ආයතනයේ රෙජිස්ටර් වෙන්න ඕනි. එම වෙබ් අඩවියට යෑමට මෙතන ක්ලික් කරන්න. රෙජිස්ටර් උනාට පස්සේ තමන් මිළදී ගැනීමට අවශ්‍ය දෙය සොයාගෙන ඒ භාණ්ඩය තෝරාගැනීමයි. ඊට පස්සේ Add to cart ලෙස තෝරලා procced check out කියන box එක මත ක්ලික් කර ATM කාඩ් එකක් මගින් මුදල් ගෙවන්න. ඊට පස්සේ ඔයාට ඒ භාණ්ඩය ගෙන්වගන්න ඕනි ලිපිනය සඳහන් කරන්න. සාමාන්නියෙන් ඔයා යම් දෙයක් මිලදී ගැනීමක් සිදුකරාට පස්සේ ඒ භාණ්ඩය ගෙදරට එන්න දින 7-15ත් අතර කාලයක් යනවා.

Email යැවීම මඟින් මුදල් ඉපෙයීම
මේකෙදී ව්‍යාපාර කටයුතු සඳහා විද්‍යුත් ලිපින සපයන ඉලෙක්ට්‍රෝනික ඩිරෙක්ටරියක් සොයාගත් ඊමේල් ලිපින වෙත දැන්වීම් යැවීමෙන් මෙම පාරිභෝගිකයින් දිනා ගැනීම කරන්න පුලුවන්. ඉස්සෙල්ලම ඔයා හදපු වෙබ් අඩවිය සඳහා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට ඊමේල් යැවීම සිදු කරන්න වෙනවා. මේ සඳහා ඔයාට ඊමේල් ලිපින ලබා ගන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනි වෙනවා. ( මේ මෘද්‍රකාංගය මම ඔයාලට ලගදීම ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා. එතකන් ඉවසන්න. නැත්නම් නෙට් එකේ පොඩ්ඩක් හොයල බලල ඩවුන්ලෝඩ් කරගන්න හොඳේ). මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට ඊමේල් යවන්න පුලුවන්. ඔයාගේ ඊමේල් එකේ තියෙන ලින්ක් එක හරහා ඔයාගෙ වෙබ් සයිට් එකට පැමිණෙන වාරයක් පාසාම page impression වැඩිවෙනවා. ඔයාගේ වෙබ් සයිට් එකට ඇවිල්ලා ඇඩ්ස් ක්ලික් කරන හැම වාරයක් වාරයක් පාසාම ඔයාගේ ගිණුමට මුදල් වැටෙනවා. ඔයාට පල්ලෙහා දීල තියෙන විදිහට ඊමේල් යවන්න පුලුවන්.
ක්ලික් එකකට = රැපියල් 20 බැගින්
Email 100 යැවීමේන් ----> ක්ලික් 100 = රැ.20 x 100 (සීයයි) = රැ.2000
Email 1000 යැවීමෙන් ----> ක්ලික් 1000 = රැ.20 x 1000(දහස) = රැ. 20000
Email 10000 යැවීමෙන් ----> ක්ලික් 10000 = රැ.20 x 10000(දහ දහස) = රැ. 200000
ඉහත දැක්වෙන පරිදි මේ ක්‍රමයෙන් වෙබ් අඩවිය නරඹන්නන් විසින් ඔබගේ ගිණුමට මුදල් බැරවෙන ආකාරය පිළිබඳ පැහැදිලි වෙනවා.
ඊලග කොටසින් අපි හම්බවෙමු එහෙනම්. මට කරන උදව්වක් විදිහට ෆලෝ පාරක් එහෙම දාන්න එහෙනම් හොදේ.
Comments
Post a Comment