වැඩිමනක් කාරණා නැහැ , එන අය නම් දැනටමත් දන්නවනේ මොකෝ සිද්දිය කියල , අනිත් යට මේකයි කතාව ,
බ්ලොග් අවකාශයේ මිතුරෝ මගින් කීවට ඒ අය සදහා බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා ,සෑම් සහ අටම් පහුරා ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට අවශේෂ හිතවතුන් විසින් සලකන්න ලැහැස්ති වෙනවා මේ වෙද්දීත් ,
ජනවාරි 27 වන දින ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානේදී (ගම්පහ මල්වත්තෙ) උදැසන 9 ට , ආහාරය ඇතුළු අනිත් වියදම් සදහා රුපියල් 200 ක් සමග
හමුවෙන්න බලාපොරොත්තුවෙන් එහෙනම් හැමෝම අනිවාර්යෙන් ගිහින් යට තියෙන පොස්ට් එක කියවන්න සියලු විස්තර සහිතව වැඩි විස්තර දැන ගන්න
කොටන්න මෙතන සිරාගේ කාමරේට යන්න
එහෙනම් ජය හැමෝටම !
ආ ..
:p එක මරු නෙහ් :D

Comments
Post a Comment