500 MB ඩේටා මෙන්න නිකන් හම්බවෙන ක්‍රමයක්.



මෙන්න සිම් වලින් ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් එන අයට නියම වැඩක්.මේ Offer එක තියෙන්නේ හච් සිම් වලට විතරයි.
අනිත් කරුණ තමයි මේක හැම හච් සිම් එහකටම වැඩ නෑ ,
සමහර ඒවාට විතරයි .ගොඩක් පරණ සිම් හැම  එකකටම වගේ වැඩ.


*400# ගැහුවම තමයි පැකේජ් එක ඇක්ටිව් වෙන්නේ .කරලා බලන්නකෝ එහෙනම් . 


ඔන්න අපේ සයිට් එකට Follow පාරක් දාන්නත් අමතක නොකරන්න. 
ඔයාලගේ අදහස් පහතින් දාන්නත් අමතක කරන්න එපා :)



Comments