ඔබේ පරිගණකය Android කරමු !!


කොහොමද මචස්ලා...? හෑ මචන්ස්ලා?? හිකිස්.. මොකද මම දන්න තරමින් මේකට එන්නෙ මචන්ස් ලා විතරයි.. මචින්ල එන්ලෑ.. බැරිවෙලා හරි මචින් කෙනෙක් ආවොත් කමෙන්ට් එකක් දාන්න ඈ.. හිකි හිකිස්.. හරි මොකද්ද ඒ ගමන් මූ උස්සන් ආවෙ.. මේකයි... ඔයාල දන්නවනෙ Android.. මෑත කාළයේ බොහොම වේගයෙන් ලොව පුරා විසිරුන ජනප්‍රිය උන OS එකක් තමා Android කියන්නෙ.. හෑ අපි නොදන්න Android නේ?...  ඉතින් Android OS එකක් තමා Android KitKat කියන්නෙ.. බොහොම ජනප්‍රියයිනෙ.. ඉතින් මේක ඔයාගෙ windows පරිගණකයට දාන විදිහ තමා අද ගෙනාවෙ.. මේක ඇවිල්ල Skin pack එකක්.. ආසයි නේ?.. කොහොම ඇද්ද නේ? වැඩේ කියන්නෙ මේක දාපුවන් මාර මෙවුව එකක් එන්නෙ.. මොනිටරේ ටච් සක්‍රීන් නොවුනට ටච් කොරන්නමයි හිතෙන්නෙ.. නිකන් ඉබේටම මෙවුව වෙනව..  දාපුවන් තේරෙයි ඇයිද මන්ද කියල? හිකැස්.. හරි කියෙවුව ඇති.. මුලින්ම බලන්න මේ Skin Pack එක කොහොමද කියල..

කොමොද? පට්ටයි නේ? හරි කැමති යාලුවො පහලින් බාගන්න.. 30MB විතරයි තියෙන්නෙ.. 
http://sta.sh/022n60rx1f9w

වැඩේ ‍එළ නම් අදසක් එක්කරන් යන්ටෝ.. ඔන්න මං ගියො....

Comments