App එක නිකුත්කල වගයි !

ගොඩ දෙනෙකුගේ ඉල්ලීම මත අපේ වෙබ් අඩවිය / ගෘප් එක / පේජ් එක සහ අපේ අනෙකුත් විස්තර ඇතුලත්ව Android උපාංග සදහා App එකක් නිර්මාණය කරන ලදී.

විශේෂිත පහසුකම් රැසක් සමගින් ඔබ වෙතට ගෙන ආ App එක දවසින් දවස මිනිත්තුවෙන් මිනිත්තුව අලුත් දේ ඔබේ දෝතටම ගෙන දෙයි.තවද  මෙම ඇප් එක ඔබට නොමිලේම බොදා හරින්නෙමු.
අලුත් ඇප් එක මෙතනින් ගන්න.
 
 
 
වටින කියන අලුත් දේ රැගෙන එන මෙම වටින App එක අරගෙනම බලන්න !

Comments