බොහෝ රටවල ජන්ගම දුරකතන ගිණුමක් සමඟම දුරකතනයක් නොමිලේ ලබා දෙන අතර එම ජාලය තුලින් මිස වෙනත් ජාලයකින් සේවා ලබා ගැනීමට නොහැකි වන සේ ජන්ගම දුරකතනයට මෘදුකාංග මඟින් අගුලු දමයි.පිටරට වලින් මෙරටට ගෙන එන බොහොමයක් ජන්ගම දුරකතන මෙරට සේවා සපයන ආයතන වල සිම් කාඩ් සමඟ වැඩ නොකරන්නේ ඒ නිසාය.මෙවැනි ලොක් හෙවත් අගුලු ආකාර කිහිපයක් පවතී.
2.නෙට්වර්ක් ලොක්-මෙම අගුල යෙදූ ෆෝන් එකකට එම නෙට්වර්ක් එකේ සිම් හැර වෙනත් නෙට්වර්ක් එකක සිම් යෙදිය නොහැක.
3.කන්ට්‍රි ලොක්-මෙය දුරකතනය සේවය ලබා දුන් රටෙන් බැහැරව වෙනත් රටක සිම් කාඩ් එකක් භාවිතා කිරීම වැලැක්වීම සඳහා යොදන අගුලකි.
ලෝකයේ සියලුම රටවලට ජී.එස්.එම්.ආයතනය (GSM-Global System for Mobile Communicaions) මගින් හඳුනා ගැනීමේ ලබා දී තිබේ.මෙම අන්කය මොබයිල් කන්ට්‍රි කෝඩ් (MCC-Mobile Country Cord) ලෙස හැදින්වේ.අපේ රටේ කන්ට්‍රි කෝඩ් එක SRI හෙවත් 413ය.මෙලෙසම සේවාදායකයා සදහාත් අන්කයක් ලබා දේ.එය මොබයිල් නෙට්වර්ක් කෝඩ් (MNC-Mobile Network Cord)එක ලෙස හැදින්වේ.
යම් ආයතනයකින් දුරකතනයක් ලබා ගැනීමේදී එය ලොක් කර ඇතත් එම සිම් එකම යොදා වෙනත් රටකට ගොස් භාවිතා කිරීමේ හැකියාව පවතී( Roming). එහෙත් වෙනත් සිම් එකක් යොදා එය භාවිතා කිරීමට උත්සාහ කලහොත් ඒ සදහා ඉඩ දීම වලක්වමින් විවිධ කෝඩ් ලබා දෙන ලෙස ඉල්ලයි.

මෙසේ ජන්ගම දුරකතනවලට යොදා ඇති අගුලු නොයෙක් ක්‍රම වලින් ඉවත් කිරීමට පුලුවන් වන,ෆෝන් අන්ලොකින් (Phone Unloking) ලෙස හදුන්වන්නේ මෙයයි.
ජන්ගම දුරකතනයක් අන්ලොක් කිරීමෙන් බලාපොරොත්තු වන කාරණා කීපයක් තිබේ.
*එකම සිම් කාඩ් එකකින් පමණක් නොව ඕනම සිම් කාඩ් එකකින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලබා ගැනීම.
*විවිධ රටවලදී එකම දුරකතනය පාවිච්චි කිරීමේ හැකියාව ලබා ගැනීම.
*විවිධ සේවා සපයන්නන් විසින් සීමා කොට ඇති පහසුකම් ඒ බාධාවන්ගෙන මිදී ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලබා ගැනීම.
ජන්ගම දුරකතනයක් අන්ලොක් කිරීම සදහා නොයෙක් උපක්‍රම තිබේ.බහුලම හා සාර්ථකම උපක්‍රමය වන්නේ ඒ සදහා සකසා ඇති මෘදුකාංග යොදා ගනිමින් දුරකතනය අන්ලොක් කිරීමය.කෝඩ් කැල්කියුලේටර් (Code Calculator) යනු මෙවැනි ජනප්‍රිය මෘදුකාංගයකි.එසේම ඉන්ටර්නෙට් හරහා ජන්ගම දුරකතන අන්ලොක් කරන වෙබ් අඩවි තිබේ.
eg.http://unlock.nokiafree.orgජන්ගම දුරකතනයක් අන්ලොක් කිරීමෙන් බලාපොරොත්තු වන කාරණා කීපයක් තිබේ.
*එකම සිම් කාඩ් එකකින් පමණක් නොව ඕනම සිම් කාඩ් එකකින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව ලබා ගැනීම.
*විවිධ රටවලදී එකම දුරකතනය පාවිච්චි කිරීමේ හැකියාව ලබා ගැනීම.
*විවිධ සේවා සපයන්නන් විසින් සීමා කොට ඇති පහසුකම් ඒ බාධාවන්ගෙන මිදී ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලබා ගැනීම.
ජන්ගම දුරකතනයක් අන්ලොක් කිරීම සදහා නොයෙක් උපක්‍රම තිබේ.බහුලම හා සාර්ථකම උපක්‍රමය වන්නේ ඒ සදහා සකසා ඇති මෘදුකාංග යොදා ගනිමින් දුරකතනය අන්ලොක් කිරීමය.කෝඩ් කැල්කියුලේටර් (Code Calculator) යනු මෙවැනි ජනප්‍රිය මෘදුකාංගයකි.එසේම ඉන්ටර්නෙට් හරහා ජන්ගම දුරකතන අන්ලොක් කරන වෙබ් අඩවි තිබේ.
http://hyfeno.com/
නොයෙක් මාදිලියේ ජන්ගම දුරකතන අන්ලොක් කිරීමට ඕනෑ කරන මෘදුකාංග හා උපදෙස් දෙන වෙබ් අඩවිද තිබේ.
eg. www.mrunlock.com
www.theunlocker.com
www.mobileunlock.co.uk
www.unlockitnow.com
මෙම වෙබ් අඩවි වලදීත්,මෘදුකාංග වලදීත් දුරකතනයක් අන්ලොක් කිරීම සදහා මූලික වශයෙන් ඕනැ කරන්නේ එම දුරකතනයේ IMEI-International Mobile Equipment Identification)අන්කයයි.මෙය ෆෝන් එකේ පිටුපස බැටරියට යටින් සදහන්ව ඇති අතර *#06# යෙදීමෙන්ද ලබා ගත හැක.
වැදගත්:
ජන්ගම දුරකතයක් අන්ලොක් කිරීම නිසා එම දුරකතනය ලබා දුන් සේවා සපයන්නා සමඟ ඇති ගිවිසුම් අහෝසි වේ(Void of Warranty).එනිසා එය කල යුත්තේ එම අවදානම දරා ගනිමිනි.ඇතැම් විට සමහර අන්ලොක් කිරීම් නීතිමය වශයෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.එනිසා යම් දුරකතනයක් අන්ලොක් කිරීමට පෙර දුරකතන සේවා සපයන ආයතනයෙන් ඒ ගැන විමසා බැලිය යුතුය.

Comments
Post a Comment