වෙන වෙනම කටහඩයි , සවුන්ඩ් එකයි Track 2 ක දාලා Mp3 එක හෝ වීඩියොව හදලා තියෙනම් 100% කටහඩ අයින් කරන්න පුලුවන්.
හරි එහෙනම් අද කියන්නේ ඕනෙම වීඩියෝවක , සිංදුවක කිසිම සොෆ්ට්වෙයා එකක් බාවිතා නොකර Live ම කටහඩ අයින් කරන්න පුලුවන් ඉක්මන්ම ක්‍රමයක් :)

KM player එකේ අවශ්‍යය mp3 එකක් හෝ වීඩියෝවක් play කරලා කී බෝඩ් එකේ F2 බටන් එක press කරන්න.
එතකොට මේහෙම මෙනු එකක් එයි.
මේක පේන්නේ නැත්තම් මේක උඩ click කරන්න.
ඔන්න ඔය රූපයේ 1,2,3 කියන පිලිවෙලට ගිහින් Remove Voice කියන එකේ හරි ලකුන දාන්න.
100% ක් කටහඩ අඩු නොවුනත් පුලුවන් උපරිම මේකෙන් අඩු කරලා දෙනවා :) මීට එහා මොන සොෆ්ට්වෙයා එක දැම්මත් අඩු කරන්න බෑ !
මේකේ වාසිය තමයි ඔය school , Collage , Class , දහම් පාසල් වල තියෙන එක එක උත්සව වල සින්දු එහෙම Record කරන කොට Background Music එක විදියට මේක යොදා ගන්න පුලුවන්.
Direct Record කරනවා නම් වින්ඩොව්ස් 7,8 වල තියෙන sound record Tool එක බාවිතා කරන්න පුලුවන්.

* Mp3 වල තමයි නියමෙටම voice එක කට් වෙන්නේ මේ ක්‍රමෙන්.

ඔයාලගේ අදහස් පහතින් දාන්නත් අමතක කරන්න එපා :)

Comments
Post a Comment