
- මුලින්ම Guest Account එකට ලොග් වෙන්න.
- My Computer Right click කරන්න.
- Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ Local Users & Groups කියන එක ඩබල් ක්ලික් කරන්න.
- දැන් Users ක්ලික් කරන්න.
- එතන සේරම account ටික තියෙනවා.
- ඒවයින් Administrator තොර ගන්න.
- දන් Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට පස්සේ Proceed කරන්න
- දැන් ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට් වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
- හදිසියෙවත් ඒ පාස්වර්ඩ් එකත් අමතක වුනොත් ආපහු මේ පියවර අනුගමනය කරන්න
තවත් වටින ලිපියක් බලාපොරොත්තුවන්න !
Comments
Post a Comment