කපල් සිම් විතරක් නෙවෙයි ඕනෙම හච් සිම් පතකට මේක කරන්න පුලුවන්, 100% ක් නොමිලේ කරන වැඩක් නම් නෙවෙයි.
නමුත් අනෙකුත් Call ප්ලෑන් එක්ක බැලුවම වාසිම ක්‍රමය මේක.
නමුත් අනෙකුත් Call ප්ලෑන් එක්ක බැලුවම වාසිම ක්‍රමය මේක.
දවසට රුපියල් 12 ක් මේකට කැපෙනවා. ඕනෑම Hutch නම්බරයකටවිනාඩි 60 ක් සහ ඕනෑම Hutch නම්බරයකට SMS 50 ක් දවසට හම්බවෙනවා.
ඒ කියන්නේ මේකට රුපියල් 400 ක් විතර රිලෝඩ් කල නම් මාසෙට පැය 30 ක් සහ SMS 1500 ක් හම්බවෙනවා.හැබැයි මේක දවස ගානේ 12 කැපෙනවා.
Active කරන විදිය
*551# dial කරන්න , අංක 2 තෝරාගන්න,
(ටික වෙලාවකින් Text එකක් එයි, ගණන් ගන්න එපා )
අයෙත් *551# dial කරන්න, තෝරාගන්න අංක 4.
(Text එකක් එයි , වැඩේ හරි එහෙනම් )
*551# dial කරන්න , අංක 2 තෝරාගන්න,
(ටික වෙලාවකින් Text එකක් එයි, ගණන් ගන්න එපා )
අයෙත් *551# dial කරන්න, තෝරාගන්න අංක 4.
(Text එකක් එයි , වැඩේ හරි එහෙනම් )
වැදගත් : අවශ්‍ය නැති දවස් වලට sim එකේ රිලෝඩ් එක 0 තියාගන්න.මේක මාස 6 ක් පරණ සිම් වලට නම් අනිවාර්යෙන් වැඩ කරනවා.
ඔයාලගේ අදහස් පහතින් දාන්නත් අමතක කරන්න එපා :)
Comments
Post a Comment