ෆෝල්ඩර්ස් වලට එක එක ලස්සන colours දාමු.

අද අපි ඔයාලට තවත් නියම වැඩක් කියලා දෙනවා.අපි වෙනදා දකින ෆෝල්ඩර්ස් දැකලම ඇති වෙලා නේ.
ඉතින් ඒ නිසා එක එක පාටින් තමන්ට අවශ්‍යය ෆෝල්ඩර් වර්ණ ගන්වන්න පුන්චි සොෆ්ට්වෙයා කෑල්ලක් අපි ඔයාලට හදුනවා දෙනවා.



උදාහරණයක් විදියට මේ බලන්න screen shots !


වින්ඩෝස් 7 වලටත් පුලුවන්


වින්ඩෝස් 8 වලටත් පුලුවන්

   

 මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.(1.5mb only)
 සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සේ මෙන්න මෙහෙම ෆෝල්ඩර් එකක් උඩ right click කරලා අදාල වර්ණයක් හෝ ඔයාට හිතෙන පාටක් දා ගන්න :)


මේ සොෆ්ට්වෙයා එක Install කරනකොට හරියට බලලා ඉන්ස්ට්‍රෝල් කරන්න මොක්ද මේකේ setup Next දි දී යනකොට වෙන සොෆ්ට්වෙයා එකකුත් ඉන්ස්ට්‍රෝල් කරන්න අහනවා ඒ නිසා ඒ Tick දෙන්නේ නැතුව මේක විතරක් දා ගන්න.

තව දෙයක් මේක Unistall කරන්න කරන්න හිතුනොත් ෆෝල්ඩර්ස් වල කලර්ස් එහෙම අයින් කරලා C : පාටිශන් එකේ programme file වල Folder Colorize කියලා ෆෝල්ඩර් එකක් ඇති ඒකේ uninstall Double click කර uninstall කරගන්න පුලුවන් !!

Comments