මොන ලෝකේ ගියත් පරිගණකය contral කරමු.


මේ සොෆ්ට්වෙයා එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් ඇත්තේ නෑ.සොෆ්ට්වෙයා එකේ නම Team Viewer .දන්නවානේ ඉතින් මේ සොෆ්ට්වෙයා එක දාගෙන ඕනෙම පරිගණකයක Desktop එක control කරන්න ඔයාගේ පරගණකයෙන් පුලුවන්. ඒවගේම ෆයිල් එහා මෙහා කරන්නත් නියමයි.
මේ සොෆ්ට්වෙයා එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

මේ සොෆ්ට්වෙයා එකේ තියෙන වාසි.
01. පිටරට ඉන්න අයගේ පරිගණකයට මේ සොෆ්ට්වෙයා එක දාලා ඔයාලට ඒ පරිගණකයට ලොග් වෙලා සොෆ්ට්වෙයා ඉන්ස්ට්‍රෝල් කරන්න , ෆයිල් එහා මෙහා යවන්න. කෙලින්ම කිව්වොත් ඔයාගේ වගේ ඒ පරිගණකය බාවිතා කරන්න පුලුවන්.

02. මේ සොෆ්ට්වෙයා එක පරිගණකයට වගේම ස්මාර්ට් දුරකතනයට , ටැබ් වලට , ලැප්ටොප් වලට , නෝට් පෑඩ් වලට වගේ  හැම Device එකකටම තියෙයි. ඒ නිසා ඒ ඕනෙම Device එකකින් අනිත් කෙනාගේ පරිගණකය හා සම්බන්ධ වී පාලනය කල හැක.

ඔයාටත් මේ Team Viewer ගැන අත්දැකීම් තියෙනම්
ඔයාගේ අදහස් පහතින් දාන්න පුලුවන් !!

Comments