Irregular Verbs පට් ගාලා හොයා ගන්න සොෆ්ට්වෙයා එකක්


ඉංග්‍රී‍සි භාෂාව ඉගෙන ගන්නා , භාවිතා කරන අයට ගොඩක් වටිනApp එකක් මෙන්න.100% ලාංකිය සොෆ්ට්වෙයා එකක් :)ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා PastParticiple වලට හැරවීමට බොහෝ විට වචනය අගට edඑකතු කරනවා.(Regular Verbs).එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs)
Eg: Go , Went , Gone / Write, Wrote , Written
 Screenshot !!



මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට  අමතක වන,නොදන්නා අවස්ථා තියනවා.

එවැනි  Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්නපුලුවන්.
Install 
කරන්න ඕනෙත් නෑ
මෙතනින් ගන්න
ඩබල් click කරපු ගමන්ම open වෙන කුඩා App එකක්.

Comments