Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !
මේ තියෙන්නේ Call පහසුකම
මේ තියෙන්නේ USSD පහසුකම
Track Data Usage පහසුකම
අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.
WI-FI Hotshot කරන්නත් පුලුවන්.
Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]
අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න.
අලුත් පෙනුම
තවත් නියම සොෆ්ට්වෙයා ලිපියක් ඊලගට බලාපොරොත්තු වන්න !
Comments
Post a Comment