ඔන්න කාටත් play කරන්න පුලුවන් නියම ගේම් එකක් අපි ඔයාලට දෙනවා.මේක computer එකෙන් හෝ mobile phone වලින්ද play කරන්න පුලුවන්.මේක දැනටමත් සෙල්ලම් කරපු අය ඉන්නවනම්අනිත් අයටත් බලන්න කොමන්ට්ස් එකක් දාන්න කොහොම ගේම් එකක් ද කියලා.
මෙන්න ස්ක්‍රීන් ශොට්
!
ඔයාගේ Pc එකෙ වගේම Android / Apple Phone වලත් සෙල්ලම් කරන්න පුලුවන්
ගෙම් එක ගහලම බලන්නකො කොහොමද කියලා සුපිරි.
මෙන්න Android Phone එකට බාගන්න
මෙන්න PC Version එක බාගන්න එකට ඔන්න වැදගත් නම් comment එකක් දාන්න අමතක නොකරන්න.
Comments
Post a Comment