sampath web card එකක් අරන් පේපැල් වලට සල්ලි

සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක කොහොමද පේපැල් එක ඇඩ් කරන්නේ කියලා අමු. මොකද්ද මේ සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එක කියන්නේ ?


 
මේක ප්‍රිපෙඩ් ඩෙබිට්  කාඩ් එකක්.මේකෙන් අපිට අපේ පේපැල් එකට සල්ලි දාගන්න පුළුවන්.සල්ලි දාලා E bay ගේ යිට් ලින් ඩු ගන්පුලුවන්. ඒ ගේසම්ත් වෙබ් කාඩ් එකෙන් ඕනෙම අන්තර්ජාණුදෙනුවක් හා ගෙවීම් රන්පුලුවන්.

මුලින්ම බැංකුවට ගිහින් ෆෝරම් එකක් ගෙනල්ල එක්කෝ ඒ වෙලාවේම පුරවල හරි නැත්නම් පස්සේ පුරවල ගෙනත් දෙන්න හරි පුළුවන්. නැත්තම් මෙතනින්  ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා printout අරන් පුරවලා බැංකුවට දෙන්න. 
මේක අපි හැදින්වූයේ ප්‍රිපෙඩ් කාඩ් එකක් කියලා හරියට නිකම් සිම් කාඩ් එකක් වගේ.අපිට සිම් ඒකෙන කෝල් ගන්න ඕනනම් අපි ඒකට සල්ලි දාන්න ඕන වගේ මේකටත් අපි බඩු  ගන්න ඕනනම් සල්ලි දාන්න ඕන. මේක ගණන් හතරකින් අපිට බැංකුවෙන් ගන්න පුළුවන්. 
රු.2500, 5000, 7500, 10000 කියල සල්ලි තියන හැටියට තම තමන්ට කැමති ගානේ කාඩ් එක තෝරාගන්න පුළුවන්.
ෆෝරම් එක පුරවල සල්ලිත් එක්ක දුන්නම අපිට කාඩ් එක බැංකුවෙන් හරි එහෙම නැත්නම් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරට හරි ගෙන්න ගන්න පුළුවන්.


හරි ඔන්න කොහොම හරි කාඩ් එක ආව කියමුකෝ. දැන් කොහොමද මේක පේපැල් එකට ඇඩ් කරන්නේ?

ඔයාලගේ පේපැල් එකට ලොග් වෙලා Profile කියල මේ තියෙන ලින්ක් එක උඩට මවුස් පොයින්ටර් එක අරන් ගියාම මෙහෙම එකක් එනවා.




මේකේ Add /Edit Credit Card කියන එක උඩ කොටන්න. එතකොට මෙහෙම එකක් එයි.




ඔතන ඔය කාඩ් ටයිප් එක ඉල්ලලා තියෙන තැන Visa කියල තෝරන්න.එතකොට මෙහෙම වෙනස් වෙයි ස්ක්‍රීන් එක.



First Name :  Give your real first name
Last Name :  This you can't change
Select Card Type : Visa (Sampath Web Card Is A Visa Card)
Card Number : Enter The 16 Pin Code Appear On Side Of Your Card. (Do not let hash or spaces)
Expiration Date : This date mention as VALID THRU on your Card. Enter that year & month
Card Verification Number : Enter Your 3 Pin Code (Password)
Billing Address : Select Your PayPal Account address or Enter a new address


මේ විස්තර ටික ඉතින් ඔයාල දන්නවනේ කාඩ් එක බලන්  ස්පේස් හරි ඉරි හරි නැතුව කාඩ් එකේ නම්බර් එක ටයිප් කරන්න.Expire Date එකත් හරියට තෝරලා දෙන්න. අන්තිමට තියෙන Card Verification Number කියන එකට  බැංකුවෙන් ඔයාලට හංගල දුන්න කොළ කෑල්ලේ තිබුන ඉලක්කම් 3 ත් දෙන්න.


ඊට පස්සේ ඔය යටින් තියෙන Add Card කියන බොත්තම ක්ලික් කරහම ස්ක්‍රීන් එක මැදින් පොඩි කොටුවක් ඇවිත් PayPal Verification Code කියල ඉල්වා  වි අපිට  බැංකුවට කෝල් එකක් දීල අපේ Paypal Verification කෝඩ් එක මොකද්ද කියල අහගන්න ඕනෙ.
මෙන්න නම්බර් ටික  0112300604, 0112300598 ,0112300599 


  නම්බර් වලින් එකකට කෝල් එකක් දීල ඔයාලගේ කාඩ් එකේ නම්බර් එක කියුවම එයාල කියයි.ඉලක්කම් හතරක අංකයක්.පේපැල් එකට ලොග් වෙලා Confirm your Card කියල දකින්න ලැබෙයි ඔයාලට Notifications කියන තීරුවේ.එතෙනින් ගිහින් ඔය අංක හතර දෙන්න තමයි තියෙන්නේ.එතකොට කාඩ් එක පටස් ගාල ඇඩ් වෙනවා.


 පලවෙනි වතාවේ පේපැල් ඒකෙන ඔයාලගේ කාඩ් ඒකෙන 1.95$ ක් කපා ගන්නවා. ඒක ආපහු දෙනවා කියල තමයි තියෙන්නෙ.

 
වැදගත්  කරුණු : 

  • සමහර අයගේ කාඩ් ඒක ඇඩ් කරපු ගමන් කාඩ් එකේ තියෙන සල්ලි ටික ඩොලර් වෙලා පේපැල් වල පෙන්නනවා , නමුත් සමහර අයගේ එහෙම වෙන්නේ නෑ නමුත් කිසිම අවුලක් නැතිව ගෙවීම් කරන්න පුළුවන්. බැංකුවෙන් ඇහුවම පේපැල් බැලන්ස් එකේ කාඩ් එකේ තියෙන ගාන පෙන්නන්නේ නැත්තේ කියලා. එයාල හරියට කියන්න දන්නෙත් නෑ.කාඩ් ඒක ඇඩ් උනහම ඔයාලගේ එකවුන්ට් එකේ මෙහෙම දකින්න පුළුවන්.
  •  පේපල් ගිණුSri lanka දාලා දන්න එපා.යාසියා දාලා දන්න.හේතුපේ ටේ පේපල් ගිණුම් සල්ලි වන්ත් ගෙන්ගන්ත් බෑ.


තවත් වටිනා ලිපියකින් ඊලගට බලාපොරොත්තුවන්න

Comments