නොමිලේ අන්තර්ජාතික sim එකක් ගෙන්නමු.


ඔයාටම කියලා අන්තර්ජාතික සිම් පතක් නොමිලේම හදාගන්න විදිය අපි අද ඔයලට කියලා දෙනවා !


මුලින්ම බලන්නකෝ මේ පින්තූරේ සිම් එක අපි ගෙන්නුවා :)



මේ පින්තූරෙ දාන්න හේතුව තමයි අපි ඔප්පු කරලාම මේ දේ කියා දෙන එක :) මේ සිම් නොමිලේ බෙදාහරින්නේ Prepay Mania කියන වෙබ් අඩවි හිමි කරුවන්.
ඒ නිසා යන්න මේ සයිට් එකට මෙතනින්.

දැන් ඒ වෙබ් අඩවියට ගිහින්  කරන්න ඕන පියවර ටික එකෙන් එක කරන්න.
  • ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ INTERNATIONAL SIM STANDARD කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් STANDARD කියන ඒක යටතේ අපි සිම් එකක් ගෙනල්ලා තියෙනවා ඒක නිසා STANDARD කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ MICRO එකක් ඕනෙනම් MICRO තේරුවට කමක් නැහැ STANDARD ඒක සමග මේ MICRO සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා NANO-SIM ඕනේ අය ඉන්නවනම් NANO-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ STANDARD හරි INTERNATIONAL SIM STANDARD කියන සිම් අපි ගෙන්නුවා ඒවා ලංකාවේ වැඩ කරනවා. 

  • පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් STANDARD සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා අපි සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා  ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා.




 පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක TITLE එක දෙන්න දන්නවනේ මම නම් MR ඔයාලගේ ඒක දෙන්න FIRST NAME LAST NAME ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න ADDRESS ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා CITY ඔන්න නගරය දාන්න STATE දිස්ත්‍රික්කය දන්නා POSTCODE නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන්.

ගුගල් එකේ ඔයා ඉන්න ටවුන් එක  ගහල POSTCODE කියන ඒක ගැහුවනම් එනවා )








COUNTRY කියන එකට රට දෙන්න SRI LANKA කියලා POSTCODE කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I HAVE READ AND ACCEPTED PREPAYMANIA'S TERMS AND CONDITIONS කියන තැන කොටුවට හරියක් දන්නා දැන් SEND ME MY FREE SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි.





සිම් එක එක එක  කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේඅපිටනම් හරියටම සතියකින් ආවා මේ තියෙන්නේ.
මේ වගේම නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න ඕනෙනම් මේ ලිපිය බලන්න.

ඔයාලගේ අදහස් පහතින් දාන්නත් අමතක කරන්න එපා :)

Comments