නොමිලේ call , නොමිලේ chat ඇති තරම් මෙන්න.

ඔන්න ආයෙමත් නොමිලේ ඔයාලට දෙයක් ගෙනාවා.ඔන්න මේ සැරෙත් Hutch sim පාවිච්චි කරන අයට තමයි මේ වාසියත්.


මේක 100% ක් legal වැඩක්. ඒ නිසා කිසි බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.මෙන්න මේකයි කාරණය.Hutch කට්ටිය Nimbuzz app එක බාවිතයේදී යන Data නොමිලේ දෙනවා.

ඉතින් ඔයාලට Nimbuzz හරහා Facebook chat , Voice Call ,Video call ඇති තරම් ගන්න පුලුවන්.කිසිදු අය කිරීමක් වන්නේ නෑ.

Nimbuzz කියන්නේ මොකද්ද ? මේක ඇවිල්ලා Viber වගේ සොෆ්ට්වෙයා එකක් මේකෙනුත් ඒ සියලු පහසුකම් වගේම social Network chat පහසු කමද එක් කර ගන්න පුලුවන්.විශේෂම කාරනය තමයි මේ ඇප් එක ෆෝන් එකට වගේම පරිගණක සදහාද සහාය දක්වනවා. ඉතින් පිටරට ඉන්න කෙනෙක්ට වුනත් පරිගනකයෙන් මෙරට Nimbuzz App එකක් දාලා තියෙන Hutch sime එකක් use කරන කෙනෙක් ට 100% නොමිලේ වීඩියෝ කෝල් , voice call , වීඩියෝ Message , තව සෙල්ලම් ගොඩක් දාන්න පුලුවන්
ඒ වගේම මේ ඇප් එකට skype එකේ contact ටිකත් ඇඩ් කර ගන්න පුලුවන් ඒ කියන්නේ skype chat එකත් Free කර ගන්න පුලුවන්

Nimbuzz ඇන්ඩ්‍රොයිඩ් එක මෙතනින් ගන්න.
Apple Device වලට මෙතනින් ගන්න.
Windows phone වලට මෙතනින් ගන්න.
Blackberry සදහා මෙතනින් ගන්න.
Symbian සදහා මෙතනින් ගන්න. ( S60 v3 / v5)
Java phone සදහාද Nimbuzz support මෙතනින් ගන්න.
Mac OS එක තියෙන පරිගණකයකට මෙතනින් ගන්න.
Desktop වර්ශන් එක එහෙමත් නැත්තම් Windows පරිගණකයට Nimbuzz App එක දා ගන්න මෙතනින් ගන්න.

මේ සේරම ඔයාලට Nimbuzz Official site එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්  Official site එකට මෙතනින් යන්න.


මේක දැන් ගොඩක් කල් ඉදන් Hutch ආයතනය කරන වැඩක් තමයි.නොදන්න පිරිස් ගොඩක් අය සිටින නිසා ඔන්න මේ වාසියත් සියලු දෙනාටම අත් විදින්න i4cu.com අපි හෙලි කලා.
තවත් ලස්සන ලිපියක් මීලගට බලාපොරොත්තුවන්න !
අප වෙබ්  අඩවියේ සාමාජිකයෙකු වීමට පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

ඔබගේ වටිනා අදහස් පහතින් දාන්න පුලුවන්

Comments