ඔයාලට WiFi Hack කරන්න මෙන්න මේ ටික ඕන වෙනව

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.Virtuual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ VmWare මෘදුකාංගය.හරි ඔන්න එහෙනම් අපි වඩේට බහිමු.ඔයාල බැක්ට්‍රැක් දාගත්තනේ.දැන් ඔයාල Shell Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.






මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක් එක උපකාර කරගෙනයි මම ඉස්සරහට ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක් එකේ නම හොඳේ.

දැන් මේ විදානය දෙන්න.




මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.




දැන් මේ විදානය දෙන්න.




දැන් මේ විදානය දෙන්න.






මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.




මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.


 

මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. දැන් මේ විදානය දෙන්න.





දැන් මේ විදානය දෙන්න.





දැන් මේ විදානය දෙන්න.



ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ පාස්කී එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.





Comments